ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.
November 14, 2024
➤ ආරම්භය : 2023 මැයි 05 ප.ව. 08:44.
➤ උපරිමය : 2023 මැයි 05 ප.ව. 10:52.
➤ අවසානය : 2023 මැයි 06 පෙ.ව. 01:01.
➤ කාලය : පැය 4යි, විනාඩි 18යි.
මෙම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ සමහර ප්‍රදේශවලට දෘශ්‍යමාන වේ.
➤ ආරම්භය : 2023 ඔක්තෝබර් 28 ප.ව. 11:31.
➤ උපරිමය : 2023 ඔක්තෝබර් 29 පෙ.ව. 01:44.
➤ අවසානය : 2023 ඔක්තෝබර් 29 පෙ.ව. 03:56.
➤ කාලය : පැය 4යි, විනාඩි 25යි.
මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය උතුරු, නැගෙනහිර සහ දකුණු ඇමරිකාව, ආක්ටික්, ඇන්ටාක්ටිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ සමහර ප්‍රදේශවලට දෘශ්‍යමාන වේ.
දත්ත මුලාශ්‍රය: timeanddate.com
BG Images Credit: Pexels.com / Pixabay.com
இலங்கை கோள்மண்டலம்,
பேராசிரியர். ஸ்டான்லி விஜயசுந்தர மாவத்தை,
கொழும்பு 07,
இலங்கை.
பதிப்புரிமை © 2022 இலங்கை கோள் மண்டலம் . அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.
வடிவமைப்பு மற்றும் விருத்தி - வை .சி . ஜயலத்.