ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோளரங்கம்.
Sri Lanka Planetarium.

(+94)11 2586499

April 18, 2024

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට හැකි හොඳම උල්කාපාත වර්ෂාව වන අතර එය දෙසැම්බර් 4 සිට දෙසැම්බර් 17 දක්වා සක්‍රීය වනු ඇත, 2022 දෙසැම්බර් 14 දින පෙ.ව. 02:00 පමණ වන විට එහි උපරිම අවස්ථාවේදී පැයකට උල්කාපාත 120 ක් දක්වා නිපදවයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ හොඳම නිරීක්ෂණ අවස්ථාව දෙසැම්බර් 14 වන දින මිථුන රාශියේ ඔබේ නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් දැකිය හැකිය.

මෙම ආකාශ සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කල හැක.

Tags: No tags

Comments are closed.