Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

March 1, 2024

මාසික අහස

හැඳින්වීම

රාත්‍රී අහස හොඳින් නිරීක්ෂණය කරන විට සෑම දිනම අහස සමාන නොවන බව පෙනී යයි. පෘථිවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය හේතුවෙන් අද රාත්‍රියේ දිස්වන තාරකා සහ තාරකා රටා වෙනුවට වෙනස් තාරකා සමූහයක් තව මාස කිහිපයකින් දර්ශනය වේ.

රාත්‍රී අහසේ තරු සහ තාරකා රටා හඳුනා ගැනීමට තරු සිතියම් භාවිතා කළ හැකිය. පහත දැක්වෙන්නේ සෑම මසකම 15 වන දින අළුයම 4.00 ට සහ ප.ව. 8.00 ට අදාළ සිතියම් යුගල දොළහකි. මෙම සිතියම් ශ්‍රී ලංකාවට උචිත වන ලෙස සකස්කර ඇත.

2022 - මාසික අහස

ජනවාරි

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

පෙබරවාරි

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

මාර්තු

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

අප්‍රේල්

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

මැයි

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

ජුනි

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

ජූලි

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

අගෝස්තු

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

සැප්තැම්බර්

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

ඔක්තෝබර්

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

නොවැම්බර්

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

දෙසැම්බර්

පෙ.ව. 4.00

මුලාශ්‍රය: : Stellarium 

ප.ව. 8.00

මුලාශ්‍රය: : Stellarium 

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket