Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව

Resuming Planetarium Shows

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
Re-Open-Black

NOTICE!

 

Sri Lanka Planetarium shows which were temporarily suspended due to the outbreak of COVID 19 will resume from 07-07-2020. All shows will be conducted in accordance with the health guidelines and government rules and regulations.

Please note that only a limited number of visitors will be allowed for planetarium shows to maintain social distancing.

To avoid any inconveniences, please call our office for information before you arrive.

0112 586 499
(Office Hours: Tuesday to Sunday, 08.30 am - 04:00 pm)


Director
Sri Lanka Planetarium

දැන්වීමයි!

 

රට තුළ පැවති COVID 19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශනය 2020 ජුලි මස 7 දින සිට සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධිවිධාන වලට අනුකූලව නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියලු දර්ශන සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගි කරවා ගනිමින් දර්ශන පැවැත්වේ.

ඇතිවිය හැකි අපහසුතා මඟ හරවා ගැනීමට ඔබ පැමිණීමට පෙර අප කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු විමසන්න.

0112 586 499
(කාර්යාල වේලාවන්: අඟහරුවාදා සිටි ඉරිදා දක්වා පෙරවරු 08.30 පස්වරු 04:00)


අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

COVID-19 UPDATE

*** WE CONDUCT SHOWS ONLY ON SATURDAYS

*** WE ARE CLOSED ON SUNDAYS

 

Please Call our office (within office hours: Tuesday - Saturday : 08.30am - 04.15pm ) before you visit us.

අවසන් යාවත්කාලීන කිරීම 2020 අගෝස්තු 25 වෙනි අඟහරුවාදා, 03:38  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයවිම්සීම්පිටු පෙළගැස්ම