Artemis 1 Orion කැප්සියුලය ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණෙයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය இலங்கை கோளரங்கம்.Sri Lanka Planetarium. (+94)11 2586499 October 10, 2024 සිංහල සිංහල English தமிழ் தமிழ் මුල් පිටුව අප ගැන හැඳින්විම ආයතනික ව්‍යුහය සේවා ග්‍රහලෝකාගාර දර්ශන බාහිර වැඩසටහන් පාඨමාලා ‘Astro IT’ පාඨමාලාව සිඟිති තරු පාඨමාලාව ගැලරිය පුවත් සහ සිදුවීම් පුවත් සිදුවීම් තාරකා විද්‍යා දින දසුන අහස නිරීක්ෂණය සතිපතා අහස මාසික අහස බාගත කිරීම් අප අමතන්න Artemis 1 Orion කැප්සියුලය ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණෙයි දින 26ක නාසා හි මිනිසුන් රහිත සාර්ථක චන්ද්‍ර මෙහෙයුමකින් පසුව ආටෙමිස් I මෙහෙයුම සඳහා වූ ඔරායන් අභ්‍යවකාශ යානය නිරූපද්‍රිතව පැසිපික් සාගරය වෙත ගොඩබසින ලදි.මෙය ගගනගාමීන් රහිත අභ්‍යවකාශ මෙහෙයුමක් වූ අතර මෙම මෙහෙයුමෙන් පසුව අනාගතයේදී ආටෙමිස් 2 මෙහෙයුම විසින් ගගනගාමීන් සහිත චන්ද්‍ර පියාසර කිරීමක් සිදු කරනු ලබන අතර, ආටෙමිස් 3 මෙහෙයුම විසින් ගගනගාමීන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් සිදු කරනු ඇත. Image credit: NASA/Artemis1 Image credit: NASA/Artemis1 Previous Post Artemis I Successfully Launched Next Post ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව