Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

சந்திர நிகழ்வுகள்

கிரகணம்

උප ඡායා චන්ද්‍රග්‍රහණය : 2023 මැයි 05-06

➤ ආරම්භය : 2023 මැයි 05 ප.ව. 08:44.

➤ උපරිමය : 2023 මැයි 05 ප.ව. 10:52.

➤ අවසානය : 2023 මැයි 06 පෙ.ව. 01:01.

➤ කාලය : පැය 4යි, විනාඩි 18යි.

මෙම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ සමහර ප්‍රදේශවලට දෘශ්‍යමාන වේ.

අර්ධ චන්ද්‍රග්‍රහණය : 2023 ඔක්තෝබර් 28-29

➤ ආරම්භය : 2023 ඔක්තෝබර් 28 ප.ව. 11:31.

➤ උපරිමය : 2023 ඔක්තෝබර් 29 පෙ.ව. 01:44.

➤ අවසානය : 2023 ඔක්තෝබර් 29 පෙ.ව. 03:56.

➤ කාලය : පැය 4යි, විනාඩි 25යි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය උතුරු, නැගෙනහිර සහ දකුණු ඇමරිකාව, ආක්ටික්, ඇන්ටාක්ටිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ සමහර ප්‍රදේශවලට දෘශ්‍යමාන වේ.

දත්ත මුලාශ්‍රය: timeanddate.com

Moon Phases - December 2022

மூன்றாம் கால்

16 December 2022

அமாவாசை

23 December 2022

முதற் கால்

30 December 2022

பூரணை சந்திரன்

2023 ජනවාරි 07

2022 - சந்திர நிலை நாட்காட்டி

BG Images Credit: Pexels.com / Pixabay.com

சந்திரனின் நிலைகள்

எம்முடன் தொடர்பு கொள்க

இலங்கை கோள்மண்டலம்,
பேராசிரியர். ஸ்டான்லி விஜயசுந்தர  மாவத்தை,
கொழும்பு 07,
இலங்கை.

(+94)11 2586499

துரித இணைப்புக்கள்

தொடர்புடைய நிறுவனங்கள்

பதிப்புரிமை © 2022 இலங்கை கோள் மண்டலம் . அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.
வடிவமைப்பு மற்றும் விருத்தி - வை .சி . ஜயலத்.

Shopping Basket