Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

July 27, 2024

‘Astro IT’ පාඨමාලාව

‘Astro IT’ පාඨමාලාව

මෙම පාඨමාලාව පාසල් හා ජාත්‍යන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් විෂය නිර්දේශවලට අනුකූලව සකසා ඇත. එහිදී තාරකා හා අභ්‍යවකාශ විද්‍යා දැනුම තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලබාදේ.

මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා සුදුසුකම් වනුය 6 ශ්‍රේණිය හෝ ඊට ඉහළ ශ්‍රේණියක අධ්‍යාපනය ලැබීම සහ තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඇල්මක් දැක්වීමයි.

වසරකට දෙවරක් සිසුන් බඳවා ගැනේ. පාඨමාලා කාලය මාස හයකි.

Next Intake: September 2024

අයදුම්පත්‍රය බාගත කරගන්න

පාඨමාලා අන්තර්ගතය

සිද්ධාන්ත

ප්‍රායෝගික

ප්‍රතිලාභ

තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව කෙරෙහි ඇල්මක් දක්වන ශ්‍රී ලාංකික සිසුන් ගණන අතිමහත්ය එනමුත් පවතින සම්පත් සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසාවෙන් සිසුන් මෙම ක්ෂේත්‍රයෙන් ඉවත් වීමට පෙළඹේ.

මෙම පාඨමාලාවේ පරමාර්ථය වන්නේ කුතුහලය/ආශාව සහ දැනුම අතර පරතරය පියවා ගැනීම සහ විශ්වයේ ස්වභාවය හා සම්බන්ධ අසංඛ්‍යාත ප්‍රශ්න වලට පිළිතුරු දීම පමණක් නොව සැබෑ අත්දැකීම් සහිතව සිසුන්ට පැමිණ ඉගෙන ගත හැකි ස්ථානයක් සපයාදීමයි.

මීට අමතරව, ශිෂ්‍යයෙකුට තාරකා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ දැනුම් පිපාසය සංසිඳුවා ගැනීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ අනෙකුත් සිසුන් අතර තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමට ද දායක විය හැකිය.

Astro IT Course Students Intake - 2024

තරු විදු පියස පාඨමාලාව

First Intake –  February

0%

උපරිම බඳවා ගැනීම සිසුන් 100කි.

Second Intake –  June

0%

උපරිම බඳවා ගැනීම සිසුන් 100කි.

Online Course

පළමු බඳවා ගැනීම - ජනවාරි

0%

උපරිම බඳවා ගැනීම සිසුන් 100කි.

දෙවන බඳවා ගැනීම - ජූලි

0%

උපරිම බඳවා ගැනීම සිසුන් 100කි.

බාගත කිරීම්

* Get a notification when new Astronomy Courses start.

* To join with these courses you need to send us an application when we are enrolling new students. Please register at the following link to get a notification when new enrollments start.

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket