මෙම පාඨමාලාව තාරකා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන අතර අනාගතයේදී විද්‍යාව හා තාක්‍ෂණය ඉගෙන ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දේ.
මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා සුදුසුකම් වනුය 3, 4, 5 ශ්‍රේණියක අධ්‍යාපනය ලැබීම සහ තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඇල්මක් දැක්වීමයි.
වසරකට දෙවරක් සිසුන් බඳවා ගැනේ, පාඨමාලා කාලය මාස හතරකි.
First Intake – March
දෙවන බඳවා ගැනීම - අගෝස්තු
1st Intake – January
2nd Intake – August
* Get a notification when new Astronomy Courses start.
* To join with these courses you need to send us an application when we are enrolling new students. Please register at the following link to get a notification when new enrollments start.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.