Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

June 3, 2023

සිඟිති තරු පාඨමාලාව

සිඟිති තරු පාඨමාලාව

මෙම පාඨමාලාව තාරකා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන අතර අනාගතයේදී විද්‍යාව හා තාක්‍ෂණය ඉගෙන ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දේ.

මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා සුදුසුකම් වනුය 3, 4, 5 ශ්‍රේණියක අධ්‍යාපනය ලැබීම සහ තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඇල්මක් දැක්වීමයි.

වසරකට දෙවරක් සිසුන් බඳවා ගැනේ, පාඨමාලා කාලය මාස හතරකි.

අයදුම්පත්‍රය බාගත කරගන්න

පාඨමාලා අන්තර්ගතය

ප්‍රතිලාභ

මෙම පාඨමාලාවේ පරමාර්ථය වන්නේ කුතුහලය/ආශාව සහ දැනුම අතර පරතරය පියවා ගැනීම සහ විශ්වයේ ස්වභාවය හා සම්බන්ධ අසංඛ්‍යාත ප්‍රශ්න වලට පිළිතුරු දීම පමණක් නොව සැබෑ අත්දැකීම් සහිතව සිසුන්ට පැමිණ ඉගෙන ගත හැකි ස්ථානයක් සපයාදීමයි.

සිඟිති තරු පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම - 2023

තරු විදු පියස පාඨමාලාව

පළමු බඳවා ගැනීම - ජනවාරි

0%

The Maximum Intake is 40 students.

දෙවන බඳවා ගැනීම - අගෝස්තු

0%

The Maximum Intake is 40 students.

Online Course

1st Intake –  January

0%

The Maximum Intake is 25 students.

2nd Intake –  August

0%

The Maximum Intake is 25 students.

බාගත කිරීම්

* Get a notification when new Astronomy Courses start.

* To join with these courses you need to send us an application when we are enrolling new students. Please register at the following link to get a notification when new enrollments start.

Application Deadline – 2023.01.31

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket