Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

July 27, 2024

බාහිර වැඩසටහන්

ජංගම ග්‍රහලෝකාගාරය

ජංගම ග්‍රහලෝකාගාරය යනු ඔබේ පාසලේදී නැරඹිය හැකි හකුලා තැනින්තැන ගෙන යා හැකි කුඩා ග්‍රහලෝකාගාරයකි. මෙහි පෙන්වන දර්ශනයට කෙටි පුර්ණ ගෝල චිත්‍රපටයක්, තරු රටා හා ඒවායෙහි රූප, ග්‍රහලෝක හා ඒවායෙහි චලිතය, දිශාව සෙවීම, සූර්යග්‍රහණ, චන්ද්‍ර කලා, සූර්ය උදාවේ දිශාව සහ අහසේ වාර්ෂික හා දෛනික චලිතය වැනි තාරකා විද්‍යා සංසිද්ධි නිරූපණ ඇතුළත් වේ.

ජංගම ග්‍රහලෝකාගාරය සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය:

ඔබගේ ඉල්ලීම පහත දැක්වෙන අයදුම්පත පුරවා පාසැලේ විදුහල්පති මගින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ වෙත යොමුකළ යුතුය.

වැඩි විස්තර සඳහා අප අමතන්න.

සටහන:

රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු

ඔබේ පාසලේදී රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරු පැවැත්විය හැකිය.

මෙම වැඩසටහනේ අන්තර්ගතය,

සහභාගිවන්නෙකු විසින් රැගෙන ආයුතු ද්‍රව්‍ය

ඔබ විසින් සැපයිය යුතු පහසුකම්

ඔබගේ ඉල්ලීම පහත දැක්වෙන අයදුම්පත පුරවා පාසැලේ විදුහල්පති මගින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ වෙත යොමුකළ යුතුය.

වැඩි විස්තර සඳහා අප අමතන්න.

සටහන:

BG Images Credit: Pexels.com / Pixabay.com

දැනුවත් කිරීමේ වැඩසටහන්

විද්‍යා ප්‍රදර්ශන, වැඩමුළු සහ සම්මන්ත්‍රණ

ඔබගේ ඉල්ලීම පහත දැක්වෙන අයදුම්පත පුරවා පාසැලේ විදුහල්පති මගින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ වෙත යොමුකළ යුතුය.

විශේෂ තාරකා විද්‍යාත්මක සංසිද්ධි නිරීක්ෂණ කඳවුරු

සුර්යග්‍රහණ, සංක්‍රාන්ති සහ වෙනත් තාරකා විද්‍යාත්මක සංසිද්ධි ඇති වන විට මහජනයාට සහභාගී විය හැකි විශේෂ නිරීක්ෂණ කඳවුරු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් සංවිධානය කෙරේ. මෙම කඳවුරු පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සහ ජනමාධ්‍ය තුළින් දැනුම් දෙනු ලැබේ.

බාගත කිරීම්

  • විශේෂ වැඩසටහන් සඳහා - විද්‍යුත් ලිපිනය : info@planetarium.gov.lk

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket