Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

March 23, 2025

සූර්ය සංසිද්ධි

සංක්‍රාන්ති

Mercury Transit - 13 November 2032

➤ ආරම්භය : 2032 නොවැම්බර් 13 ප.ව. 12:10.

➤ උපරිමය : 2032 නොවැම්බර් 13 ප.ව. 02:23.

➤ අවසානය : 2032 නොවැම්බර් 13 ප.ව. 04:37.

➤ කාලය : පැය 4යි, විනාඩි 26යි.

මෙම සංක්‍රාන්තිය උතුරු සහ දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, ආසියාව, යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයට දෘශ්‍යමාන වේ.

දත්ත මුලාශ්‍රය: timeanddate.com

ග්‍රහණ

අර්ධ සූර්යග්‍රහණය - 2027 අගෝස්තු 02

➤ ආරම්භය : 2027 අගෝස්තු 02 ප.ව. 04:05.

➤ උපරිමය : 2027 අගෝස්තු 02 ප.ව. 05:01.

➤ අවසානය : 2027 අගෝස්තු 02 ප.ව. 05:53.

➤ කාලය : පැය 1යි, විනාඩි 48යි.

මෙම සූර්යග්‍රහණය උතුරු සහ දකුණු ඇමරිකාව, ආක්ටික්, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ආසියාව, සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශයන්ට පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දර්ශනය වේ.

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket