➤ ආරම්භය : 2027 අගෝස්තු 02 ප.ව. 04:05.
➤ උපරිමය : 2027 අගෝස්තු 02 ප.ව. 05:01.
➤ අවසානය : 2027 අගෝස්තු 02 ප.ව. 05:53.
➤ කාලය : පැය 1යි, විනාඩි 48යි.
මෙම සූර්යග්‍රහණය උතුරු සහ දකුණු ඇමරිකාව, ආක්ටික්, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ආසියාව, සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශයන්ට පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දර්ශනය වේ.
➤ ආරම්භය : 2032 නොවැම්බර් 13 ප.ව. 12:10.
➤ උපරිමය : 2032 නොවැම්බර් 13 ප.ව. 02:23.
➤ අවසානය : 2032 නොවැම්බර් 13 ප.ව. 04:37.
➤ කාලය : පැය 4යි, විනාඩි 26යි.
මෙම සංක්‍රාන්තිය උතුරු සහ දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, ආසියාව, යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයට දෘශ්‍යමාන වේ.
දත්ත මුලාශ්‍රය: timeanddate.com
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.