Artemis 1 Orion කැප්සියුලය ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණෙයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோளரங்கம்.
Sri Lanka Planetarium.

(+94)11 2586499

July 27, 2024

Artemis 1 Orion කැප්සියුලය ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණෙයි

දින 26ක නාසා හි මිනිසුන් රහිත සාර්ථක චන්ද්‍ර මෙහෙයුමකින් පසුව ආටෙමිස් I මෙහෙයුම සඳහා වූ ඔරායන් අභ්‍යවකාශ යානය නිරූපද්‍රිතව පැසිපික් සාගරය වෙත ගොඩබසින ලදි.මෙය ගගනගාමීන් රහිත අභ්‍යවකාශ මෙහෙයුමක් වූ අතර මෙම මෙහෙයුමෙන් පසුව අනාගතයේදී ආටෙමිස් 2 මෙහෙයුම විසින් ගගනගාමීන් සහිත චන්ද්‍ර පියාසර කිරීමක් සිදු කරනු ලබන අතර, ආටෙමිස් 3 මෙහෙයුම විසින් ගගනගාමීන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් සිදු කරනු ඇත.

Image credit: NASA/Artemis1
Image credit: NASA/Artemis1
Tags: No tags

Comments are closed.